සජිත් මහින්ද එකම වට්ටියකට අත ගහයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ මයුර කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා එක්ව දෙවියන්ට පූජා පැවැත්වු ආකාරය දක්නට ලැබුණා.

කෙසේවෙතත් එම අවස්ථාවට වත්මන් ජනාධිපතිවරයා එක්ව සිටි බවක් වාර්තා වී නැහැ.

සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ ඔහු රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන උත්සව අවස්ථාවන්ට සහභාගී වන්නේ නැති බවයි.

Latest News

error: Content is protected !!