අනුර 50% ගන්නවා 500% ෂුවර් – විජිත හේරත්

ඉදිරි ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂ නායක අනුර දිසානායක මහතාට 50%කට වඩා වැඩි බහුතරයක් ලබාගෙන ජනාධිපති වීම අනිවාර්යයෙන් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට පොදු ජන පෙරමුණට මේ වන විටත් අපේක්ෂකයකු තෝරා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ අනුව සිය නායකයාගේ ජයග්‍රහණය සියයට 500 කින් විශ්වාස කළ හැකි සත්‍යයක් බව මේ වන විට තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව කියා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...