අන්‍තිමේ ආදරේ දින්නා – කසුන් මාධවී යුග දිවියට

රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්‍තනි මහතාගේ දියණිය වන මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක් කසුන් විසින් ඔහුගේ මුහුණ පොතට එක් කර තිබෙනවා.

ඒ අන්තිමේ ආදරේ දින්නා යන කැප්ෂනය ද සමඟින්

ඒ ආදරය සදාකල් දිනේවා. ඔබ දෙදෙනාට සුබ මංගලම්!

Latest News

error: Content is protected !!