අනතුරට ලක් වූ හෙලිකොප්ටරයෙන් ඉරාන ජනපතිගේ සිරුර ඉවත් කරන හැටි

රාන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය විසින් නිකුත් කරන ලද දර්ශන කිහිපයක, ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සිරුරු ගොඩ ගන්නා ආකාරය පෙන්වා දී තිබෙනවා.

ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව යි එම කණ්ඩායම් සඳහන් කර ඇත්තේ.

ඉරානයේ උතුරු ප්‍රදේශයේ පවතින අධික මීදුම හේතුවෙන් ගුවන් යානය කඩා වැටී ඇති බව ඉරාන බලධාරීහු සඳහන් කර තිබෙනවා.

Latest News