ඉරාන ජනපති වෙනුවෙන් ශ්‍රී ලංකාවට ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් අද (21) ශ්‍රී ලංකාවට ශෝක දිනයක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධනය අඩකුඹු කරන ලෙස එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් යුත් නිවේදනයේ දැක්වෙනවා.

Latest News

error: Content is protected !!