පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙන්න – ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩල රැස්විමේදී ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා සුදානම් වන්නැයි ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

රජයෙන් මුදල් වෙන් ‌කර ඇත්තේ ජනාධිපතිවරණයක් සඳහා බවත් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙනකර නොමැති බවත් ඒ අනුව ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපතිවරයා මෙහි දී පවසා තිබෙනවා.

Latest News