ලෝකෙ ලස්සනම බිරිඳ එක්ක ගිය ලෝකෙ පළමුවෙනි හනිමූන් ගමන – කසුන් මාධවීගේ හනිමුන් ඡායාරූපයක් බුකිය කළඹයි

මාධවී වත්සලායි කසුන් මහේන්ද්‍ර හීනටිගල මේ දවස්වල පුවත් මවන චරිත දෙකක් වෙලා.

හැමෝම කතා වුණා ඔවුන් දෙන්නගේ ලස්සන විවාහ මංගල්ලය ගැන.

ඒ අවස්ථාවේ බොහෝ ඡායාරූප කසුන් මහේන්ද්‍ර හීනටිගල ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කිරීමටත් කටයුතු කර තිබුණා.

මාධවී ලස්සන මනාළියක් විදියට සැරසුණ එක ඡායාරූපයක් ඔහු පළ කරල තිබුණෙ ලෝකෙ ලස්සනම බිරිඳ මගේ වුණා කියලා සටහනක් යොදමින්.

ඔහු මේ වන විට පළ කරල තියෙන නවතම ඡායාරූපයකටත් බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරල තියෙන ආකාරය දකින්න පුළුවන්.

Honeymoon Diaries කියලායි ඔහු මේ ඡායාරූපය ඔහුගේ එෆ්බී ගිණුමට එකතු කරලා තිබුණේ.

සමහරු ඊට යටින් ලෝකෙ පළමු හනිමූන් ගමන යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

දකින අය බලන අය කියවන අය මොනව කිව්වත් ඒක ඒ දෙන්නගෙ කැමැත්ත.ඡායාරූපයක් විදියට රස විඳින්න කියලයි අපි ඔබෙන් ඉල්ලන්නෙ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...