හැමෝටම මැජික් එකක් වුණු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ නඩත්තු වෙන විදිය පෙරටුගාමියෙක් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනව වැටුපක් නොලබා දේශපාලනයේ නිරත වන නායකයින්ගේ සාමාන්‍ය ජීවිත ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන ආකාරය විවේචනයට තුඩු දෙන්නක් වූ අතර එම පක්ෂයේ නායකයින් ඒ පිළිබඳ විවිධ අදහස් පළ කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

බොහෝ විට ඔවුන්ගේ පිළිතුර වුණේ පක්ෂයේ අනුගාමිකයන් හා හිතවාදීන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයන බවයි.

ලක්වාහිනී යූ ටියුබ් නාළිකාවේ “තවත් රැවටෙමුද” වැඩසටහනට එක් වුණු ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගොස් මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කරන දුමින්ද නාගමුව වෙත අපි එම ප්‍රශ්ණය යොමු කළා.

*ජනතා විමුක්ති පෙරමුණට තියෙන චෝදනාවක් තමයි ෂර්ට් එක අරයගෙ කලිසම මෙයාගෙ බෙල්ට් එක තව කෙනෙක්ගේ කියලා.දැන් ඔබත් කියනවා හිතවතුන්ගෙන් තමයි අපි යැපුණෙ කියලා.මොකක්ද ඒ හිතවතුන්ගෙන් යැපෙන කතාව පොඩ්ඩක් කියන්නකො?

මෙහෙමයි ඔය ප්‍රශ්ණෙ පෞද්ගලික ප්‍රශ්ණයක්.මං ඔබෙනුත් පෙරළා ඇහුවොත් ඔබේ වැටුප කීය ද කියලා.ඒක සාමන්‍ය සමාජෙ නොඇසිය යුතු ප්‍රශ්ණයක් හැටියට තියෙන දෙයක්.අපෙන් කවුරු හරි ඕක අහන අය තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන අය.දෙවනුව අපි මේකට දෙන උත්තරේ තියෙනවනේ.මේ උත්තරේ මැජික් එකක් කරගන්නවා.

මෙහෙමයි පූර්ණ කාලීනව දේශපානය කරන අපි වගේ ප්‍රශ්ණවලට යැපීම කියන එක ලොකු අභියෝගයක්.සමහර කාල තියෙනවා කිසිම සමාජ අවධානයක් නැති.65 දී රෝහණ සහෝදරයා පක්ෂය ගොඩ නගන කොට ඔහු විතරයි හිටියේ පූර්ණකාලීනයෙකුට.ඒ කාලෙ පූර්ණකාලීනයෙක් කොහොමද පවත්වාගෙන යන්නෙ කියලා එයාලා සාකච්ඡාවට ගත්තා…..’

ඔහුගේ සම්පූර්ණ කතාව මෙතැනින්..

Watch Lakvahini Youtube Channel ..>>

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!