ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය අවතැන්වූවන්ට සහන රැගෙන යයි

වර්තමානයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වී අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් ආපදා සහන වැඩසටහන් මාලාවක් දිවයින පුරා ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිදුකරමින් සිටින බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය පවසන්නේ කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රදේශවල මෙම සහන කටයුතු සිදුවෙමින් පවතින බවයි.

Latest News

error: Content is protected !!