ධම්මිකට ජනාධිපති අපේක්ෂකත්වය අහිමි කරමින් ස්ථිරවම රනිල් එන බව තහවුරු වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන බව තහවුරු කරමින් ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද (06)කොළඹ ෆ්ලවර් රෝඩ් හි දී විවෘත කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ඔහුගේ දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය හරහා සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව තහවුරු වන බව තතුදත් ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විටත් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!