විමල්ට ප්‍රබල ඇමතිකමක් දෙන්න සාකච්ඡා

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබා දීමට සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීම පළ කිරීමට දැනටමත් තීරණය කර ඇති බවද ඒ සඳහා විමල් වීරවංශ මහතාගේ එකඟතාවය පළවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...