ඩලස්, දයාසිරි, රොෂාන් සමගි ජන බලවේගයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ රොෂාන් රණසිංහ ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම් සමගි ජනබලවේගය (SJB) සමඟ මැතිවරණ සන්ධානයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම මන්ත්‍රීවරුන් තිදෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්‍රවේශ පත්‍රයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව ඔවුන් එයින් ඉවත් වී විපක්ෂය සමඟ අත්වැල් බැඳගත්තා.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නැහැ.

Latest News

error: Content is protected !!