කොළඹට අනුර ඇර මාළිමාවෙන් ඉන්න එක නායකයෙක් කියන්න – හිරුණිකාගෙන් අභියෝගයක්

ජාතික ජන බලවේගයේ කොළඹ ලැයිස්තුවේ රටම හඳුනන ජාතික නායකයෙකුට සිටින්නේ අනුර කුමාර දිසානායක පමණක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

එසේ වුවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුව රටම නම කිව්ව පමණින් හඳුනන ජාතික නායකයින් බව ඇය පවසනවා.

පොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ බොහෝ දෙනෙක් කුමන දේශපාලන කඳවුරක් නියෝජනය කරනවා ද යන්න සොයා ගැනීමේ ගැටලුවක් පවතින බව ද ඇය සඳහන් කළා.

මේ අනුව අනාගත ආන්ඩුවක් නිර්මාණය කරන අවස්ථාවක පැහැදිලිව වගකීම් ලබා දී රටට වැඩක් කළ හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ බවයි ඇය පවසන්නේ.

සමගි ජන බලවේගයේ රැලියක් අමතමින් ඇය කළ සම්පූර්ණ කතාව පහතින්.

Latest News

error: Content is protected !!