රනිල්ට ලක්ෂ 95 ක් 100 ක් ගන්න පුළුවන්

තවත් දින එකසිය ගාණක් තුළ එළැඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලක්ෂ 95 ක ඡන්ද ලබා ගත හැකි පදනමක් සියලුම පක්ෂවල සහයෝගයෙන් ගොඩ නගන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයට හෝ අනෙකුත් පක්ෂවලට උපරිම ලබා ගත හැක්කේ ඡන්ද ලක්ෂ 15 ක් පමණ බව ඔහු පවසා තිබෙනවා.

උතුරට ගිහින් එක මතයකුත් දකුණට ගිහින් තව මතයක් කොළඹින් එංගලන්තයට ගිහින් තවත් මතයක් ප්‍රකාශ කරන ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ නායකත්වය රටම හඳුනා ගත යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“අපට තියෙන සතුට ළිඳේ ඉන්න ගෙම්බො වගේ නැතුව අද ලෝකය බලාගෙන යනවා .ලංකාවේ SLTB බස් එකක නෑ. නමුත් පිටරටක බස් එකක ඉන්නවා. ජ්‍යාත්‍යන්තරයට ගිහින් තියෙනවා.” යැයි ද සඳහන් කර සිටියා.

සම්පූර්ණ කතාව සඳහා පිවිසෙන්න.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!