කුලී නිවාස බද්ද ධනපති පන්තියට පමණයි

යෝජිත ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නන් සඳහා නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයින් කෙරෙහි බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සමාජයේ ඉහළ ධනවතුන්ට පමණක් බද්ද අය වන අයුරින් බදු පැනවීම රජයේ අපේක්ෂාවයි.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවැනි සමාලෝචල්නයෙන් අනුව ප්‍රකාශයට පත් කෙරුණු IMF Country Report 24/161 වාර්තාවට අනුව ආරෝපිත කුලී ආදායම් බද්දක් යෝජනා කර තිබුණා.

ශ්‍රී ලංකාවේ අදායම් ඉහළ නැංවීම එහි අරමුණයි.

නිවසක හිමිකරුවෙකු නිවසක් කුලියට ලබා දෙන්නේ නම් ඔහු හෝ ඇය ලබා ගන්නා ආදායම මත රජයට බදු මුදලක් අය කර ගැනීම මෙමඟින් සිදු කිරීමට නියමිතයි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!