අලි ප්‍රශ්ණෙට විසඳුම ලෙස ආණ්ඩුව ‘වල්’ අලියා ‘වන’ අලියා කරලා ගැසට් එකක් ගෙනාවා – මාළිමා රජයක අලි ප්‍රශ්ණය සූක්ෂමව විසඳන හැටි අනුර කියයි

“අලියා ගමට පැන්නට අලියා ගමට තල්ලු කළේ ආණ්ඩුව” බවත් දේශපාලනඥයන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් මෙරට වන අලි ප්‍රශ්ණය විශාල ව්‍යසනයක් දක්වා පරිවර්තනය වීමට හේතු වූ බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වන අලි ප්‍රශ්ණය විසඳීමේ ආරම්භක පියවර ලෙස විදුලි වැටක්, ගමේ පොදු ජනතාව එකතුවෙලා ආරක්ෂා කරන විදුලි වැටක්,නැවත අලි කොරිඩෝ ටික විවෘත කිරීම,කෑලෑ මැද තිබෙන වැව් යළි ප්‍රතිසංස්කරණය කර ඔවුන්ට බීමට වතුරත් ආහාරත් සැපයීම තුළ ජාතික ජන බලවේගයේ රජයක වසරකටල් ජීවිත 200 ක් පමණ අහිමිවෙන වන අලි ප්‍රශ්ණයට ස්ථිර විසඳුමක් ලබා දෙන බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති මාළිමාවේ ගොවි රැළිය අමතමින්.

එමෙන්ම ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ජාතික ජන බලවේගය සතු වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ පළාත්වල කොච්චර විනාශයක් කරනව ද වන අලි අනතුර.වගාව විනාශ කරනවා.බව භෝග විනාශ කරනවා.දේපළ විනාශ කරනවා.ජීවිත විනාශ කරනවා.ආණ්ඩුව මොකද කළේ වල් අලියා කියන්න එපා කියලා.කැතයි කියලා වන අලියා කියන්න ගත්තා.මට මතකයි එස්.එම් චන්ද්‍රසේන ඉන්න කාලෙ ගැසට් එකක් ගැහුව වල් අලියා කියන්න එපා කියලා.ඒක අප්සට් ඒ නිසා වන අලියා කියමු කියලා.

සම්පූර්ණ කතාව මෙතැනින්:

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...