යාපනයේ මුහුදු කූඩැල්ලන් වගාව චීනයට තහනම් කරයි

ඉකුත් යහපාලන සමයේ යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කර තිබෙනවා.

එම තීරණයෙන් යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ලවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එම හේතුව නිසා එම ජනතාවගේ ආර්ථිකය මෙන්ම රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා එම චීන සමාගම වෙත ලබාදී තිබූ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බවද යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...