රනිල් තවත් ඇමතිවරයෙක් පත් කර ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!