සුබ ආරංචියෙන් පසු ජනාධිපතිවරයාගෙන් දන්සැලක් – තවත් තුනක් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට සැරසෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා හෙට රාත්‍රියේ සිදු කිරීමට නියමිත විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව තවත් අමාත්‍ය ධුර තුනක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියද මේ වන විට ස්වාධීන මන්ත්‍රීවරුන් ආකාරයෙන් කටයුතු කරන ප්‍රබලයන් තිදෙනෙකුට මෙම අමාත්‍ය ධුර හිමි වීමට නියමිතයි.

Latest News

error: Content is protected !!