තලෙයිබාන් රජයෙන් වීඩියෝ ඇමතුම් ඔස්සේ රෂීඩ් ඛාන්ට සුබ පැතුම්

අවම පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් ලෙස ජ්‍යාත්‍යන්තර මට්ටමේ තරගාවලියක දී ලෝක ශූර කණ්ඩායම් ගණනාවක් අභිබවා ඇෆ්ගනිස්තානය 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (25) සමත් වුණා.

ඒ බංගලාදේශය පරාජය කරමින්.

මෙම ජයග්‍රහණය අගය කරමින් ඇෆ්ගනිස්තානය පාලනය කරන තලෙයිබාන් සංවිධානයේ විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන් මුටාකි කණ්ඩයමේ නායක රෂීඩ් ඛාන් වෙත සුබ පැතුම් එක් කර තිබුණා.

වීඩියෝ ඇමතුමක් ඔස්සේ සුබ පතන අවස්ථාවේ වීඩියෝවක් X, ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...