පාකිස්තානයේ පළමු මානව කිරි බැංකුව තහනම් වේ

“හරාම්” හෝ ඉස්ලාමීය නීතිය යටතේ තහනම් යැයි සැලකෙන ආගමික ආඥාවකින් පසු
පාකිස්තානයේ පළමු මානව කිරි “මව් කිරි” බැංකුවේ මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

නොමේරූ සහ මන්දපෝෂණයෙන් පෙළෙන ළදරුවන්ට පරිත්‍යාග කරන ලද මව්කිරි ලබා දීමේ අරමුණින් කරච්චි හි සින්ද් ළමා සෞඛ්‍ය හා නියෝජත විද්‍යා ආයතනය (SICHN) සති කිහිපයකට පෙර රටේ ප්‍රථම ෂරියා-අනුකූල මානව කිරි බැංකුව දියත් කරනු ලැබුවා.

පාකිස්තානයේ මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට බාධාව වී ඇත්තේ “කිරි ඥාතිත්වය” යන ඉස්ලාමීය සංකල්පයකි. එහිදී ඇයට ජීව විද්‍යාත්මකව සම්බන්ධ නැති දරුවෙකුට මව්කිරි දෙන කාන්තාවකගේ විවාහය තහනම් වන ආකරයේ නීති එරට ක්‍රියාත්මකයි.

මානව කිරි බැංකු සියවසකට වැඩි කාලයක් බටහිර රටවල ක්‍රියාත්මක වන අතර, කිරි ඥාතිත්වය පිළිබඳ සංකල්පය මුස්ලිම් ලෝකය තුළ ඒවා සම්මත කර ගැනීමට බාධාවක් වී තිබෙනවා.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...