ක්‍රිකට් උඩු යටි කළ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේ නිර්මාතෘ සමු ගනී

වර්ෂාවෙන් බාධා එල්ල වූ ක්‍රිකට තරගවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා ඩක්වර්ත් ලුවිස් (පසුව Duckworth-lewis-Stern) ක්‍රමය නිර්මාණය කළ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් වයස අවුරුදු 84 දී මිය ගොස් තිබෙනවා.

ඔහු මෙලොවින් සමුගෙන ඇත්තේ පසුගිය ජුනි 21 වැනි සිකුරාදා බව මාධ්‍ය වාර්තා පවසනවා.

ඉංග්‍රීසි සංඛ්‍යාලේඛනඥයින් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද මුල් ක්‍රමය 1997 දී ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා කරන ලද අතර එය ICC විසින් විධිමත් ලෙස සම්මත කරනු ලැබුවේ 2001 වසරේ දීය.

2014 දී එය Duckworth-lewis-Stern ලෙස නම් කරනු ලැබුවා.ඒ
ඔස්ට්‍රේලියානු ජාතික ස්ටර්න් විසින් එම ක්‍රමවේදයට සිදුකළ වෙනස්කම් සමගිනි.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!