කුරුළු උණ බිය මධ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් හදිසියේ රැස්වෙයි

පවතින කුරුළු උණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (25) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී කුරුළු උණ තර්ජනය පිළිබඳව අවධානය යොමු කෙරුණා.

එමෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) විසින් රට පුරා රෝහල් 20 කින් ලබාගත් සාම්පල මත දෛනික පරීක්ෂණ සිදු කරන බව මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව කුරුළු උණ රෝගයක් මෙතෙක් වාර්තා වී නොමැති රටකි.

කෙසේ වෙතත්, අසල්වැසි රටවල පැතිර යාම මධ්‍යයේ සුපරීක්ෂාකාරීව සිටීමේ වැදගත්කම බලධාරීන් මෙහි දී අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...