ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ක්‍රිස් සිල්වර්වූඩ් මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ තම පවුලේ සාමාජිකයන් සමඟ ගත කිරීම් කාලය ගත කිරීමට අවශ්‍ය බව දැනුම් දෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරමින් සඳහන් කරන්නේ ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සිදුකළ වටිනා දායකත්වයට ස්තුති වන්ත වන බවයි.

Latest News

More like this

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...

ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ...

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ඇරඹෙයි

රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු...
error: Content is protected !!