අතරමඟ නැවතුණු ජපාන ව්‍යාපෘති යළි ආරම්භ වේ

අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු ජපානය විසින් ශ්‍රී ලංකාවේ නවතනු ලැබූ ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Misukoshi Hideki මහතා පවසා තිබෙනවා.

ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කර ඇති බවයි.

අදාළ අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීමෙන් පසු ජපානය විසින් ශ්‍රී ලංකාවේ නවතා තිබූ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරනු ඇති බව ඒ මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජපානයේ අඛණ්ඩ සහය ලබාදෙන බව ද තානාපතිවරයා සඳහන් කළා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...