සිංහ ලෝකයේ ඉන්ද්‍රඛීලයක් වගේ හිටිය චිත්‍රාල් ස්ටේජ් එක උඩ ඉන්නක් වගේ වැනි වැනී දාන අමුතු සෙල්ලම

ජනප්‍රිය ගායන ශිල්පියෙක්,සංගීතඥයෙක්,පියානෝ වාදකයෙක් විදියට ලංකාවේ පමණක් නෙවෙයි ජ්‍යාත්‍යන්තරය පවා තරණය කළ චිත්‍රාල් සෝමපාලට ස්ටේජ් එක කියන්නෙ අමුතු තැනක්වත් පුරුදු වෙන්න යන තැනක්වත් නෙවෙයි.

ඒත් මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන ආන්දෝලනාත්මක වීඩියෝවේ නම් දැක්වෙන්නෙ චිත්‍රාල් ස්ටේජ් එක උඩ කෙළින් හිටගන්නවත් බැරුව සිටින අමුතු හැසිරීමක්.

ඒක චිත්‍රාල්ට විතරක් නෙවෙයි කිසිම කලාකාරයෙක්ට ඔබින හැසිරීමක් නම් නෙවෙයි.

එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට චිත්‍රාල් යම් කිසි මත්ද්‍රව්‍යයක් රැගෙන ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

වේදිකාව උඩ කෙළින් සිටීමට හෝ මයික් එක අල්ලාගැනීමට පවා ඔහුට නොහැකි තත්ත්වයක් එම වීඩියෝවේ සටහන් වි තිබෙනවා.

ඔහුට ආදරය කරන රසිකයින් පවා මේ හැසිරීම පිළිකුල් කර විවිධ අදහස් පළ කර ඇති ආකාරය දැකගත හැකියි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...