මුහුදේ පාවී ආ බෝතලයක තිබූ බීම වර්ගයක් පානය කළ සිව් දෙනෙක් ජීවිතක්ෂයට

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ බීම වර්ගයක් පානය කිරීමෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂට පත්ව ඇත්තේ තංගල්ල ධීවර වරායෙන් පසුගිය 06 වනදා මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිටි සිව් දෙනෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස සැතපුම් 340 ක් දුරින් ධීවර කර්මාන්තයේ නිරතව සිටියදී මුහුදේ පාවෙමින් තිබූ දියර වර්ගයක් අඩංගු බෝතලයක් හමු වී තිබෙනවා.

ලීටර් 05 ක් පමණ ප්‍රමාණයෙන් යුත් එම බෝතලයේ මත්පැන් තිබෙන බවට සැකකර එය පානය කර ඇතැයි සඳහන්.

ඉන් පසුව පිරිස රෝගාතුර වී තිබෙනවා.

ඩෙවෝන් 05 ධීවර යාත්‍රාවෙන් ධීවරයන් 06 දෙනෙකු මෙසේ මුහුදු ගොස් අතර මිය ගිය අයගේ සිරුරු ගොඩබිමට ගෙන්වා ගැනීම සඳහා නාවික හමුදවේ ද සහාය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...