බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා පැවැති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරදවා ලෝක විස්සයි20 ශූරයන් බවට පත්වීමට ඉන්දියාව සමත් වුණා.
ජයග්‍රහණය සදහා ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක්දැ වී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 07ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.
ඉන්දියාව ලෝක ක්‍රිකට් පිටියේ ශූරතාව මෙසේ නැවතත් අත්පත් කරගනු ලැබුවේ වසර 13 කට පසුවයි.