විරාත් කෝලි විස්සයි20 ක්‍රිකට්වලින් සමුගනී

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි විස්සයි20 තරගවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

විරාත් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළේ 2024 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමෙන් පසුවයි.

සිය අවසන් විස්සයි20 තරගය වූ ඊයේ පැවති අවසන් මහා තරගයේ ඔහු දී පන්දු 59කදී ලකුණු 76ක් රැස්කළේ ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවමිනි.

තරගයෙන් පසු විශ්‍රාමය නිවේදනය කරමින් කෝලි කියා සිටියේ එය මීළඟ පරම්පරාව භාරගත යුතු කාලය එළැඹී ඇති බවයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...