හිරුණිකාට ඇප ඉල්ලයි

තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකාරිය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිරදඬුවමක් නියම කළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන තෙක් නීතීඥයින් ඇප අයැදුම්පතක් ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

ඉදිරි සතිය තුළ ඇප අයදුම්පත ගොනු කිරීමට නියමිතයි.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළා.

එහි දී ඇයට එරෙහි චෝදනා 18කට ඇය වැරදිකරු වුණා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...