පාරින්ද රණසිංහ වැඩ බලන නීතිපති ධුරයට

වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ හෙට (01) දිවුරුම් දෙන බව ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පවසනවා.

ඔහු දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්රයකු ලෙස කටයුතු කරයි.

පාරින්ද රණසිංහ යනු හිටපු අගවිනිසුරු පාරින්ද රණසිංහගේ පුත්‍රයාය.

Latest News

error: Content is protected !!