දයාසිරි ජයසේකර මාළිමාවට එක් වේ

මිල්කෝ සහ NLDB ගොවිපළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එක් වී තිබෙනවා.

මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් රැසකගේ ප්‍රධානත්වයෙන්.

ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් පිරිසක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අවස්ථාවට එක් වීම පිළිබඳ විරෝධතාවය ප්‍රකාශ කළ ආකාරය ද මෙහි දී දැකගත හැකි වුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...