‘Take Care’ නිසා හැමෝම හොයන රෙබෙකා දේව චරිතයකට පණ දෙයි

Take Care” හා තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය දෙක නිසා මේ දවස්වල සියලු දෙනා අතර මේ තරම් කතා බහට ලක් වෙන වෙනත් නිළියක් නොමැති තරම්.

රංගන ක්ෂේත්‍රයේ මතු බලාපොරොත්තුවක් විදිය හඳුන්වන ඇගේ අලුත්ම ෆොටෝ ෂූට් එකක ඇය අපූරු චරිතයකට පණ දී තිබුණේ මේ විදියට.

ජාති ආගම් බේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ ගෞරවයට වන්දනාමානයට පාත්‍ර වුණු ඇය දුර්ගා දේවියයි.

රෙබෙකා මෙහි පණ පොවා ඇත්තේ ඇයටයි.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...