මට එයාට ‘Sorry’ කියන්න බැරිවුණා.. මං කාංචනා අනුරාධි නංගිගේ දෙපා මුල දණ ගහලා සමාව ඉල්ලුවා

“මම කාංචනා නංගිගේ සින්දුවක රඟපෑවා.මං ඒකෙ ආස වුණේ ඒකෙ තිබුණා කුස්සියක තියෙන බඩු කුඩු කරලා කෑගහන්න. මං එහෙම කෑගහලා තියෙනවා ගෑණු ළමයෙක්ට”

රන්දික ගුණතිලක, නව පරපුරේ දක්ෂ ගායන තරුවක් වන කාංචනා අනුරාධිගේ ‘හදිසි ද මන්දා’ කියන ගීතයේ විෂුවල් එකට දායක වුණේ ටික කාලෙකට කලින්.

මේ වෙනකොට පුංචි තිරයේ පෙම්වතා විදියට අපට ළඟ දැනෙන නළුවෙක් බවට පත්වෙලා ඉන්න රන්දික මෙම රූප රචනයට සහභාගී වුණු වෙලාවේ සිදුවීමක් පිළිබඳ ළඟදි දවසක කියපු කතාවක් තමයි මේ.

ඒ ඔහුගේ සැබෑම ප්‍රේමය ගැන.

“මට එයාට සොරි කියන්න බැරිවුණා. මං කෑහුව ඒ මොහොතේ හැබැයි මට සොරි කියන්න බැරිවුණා. මට අවස්ථාවක් දුන්න ඒ වෙලාවේ කාංචනාගෙ දණහිස ගාව වාඩිවෙලා ඒ මං කරපු නැති දේ කරල බලන්න. මට දැන් ඒ කෑගහල සතෙක් වගේ මට ආදරය කරපු ළමයට කෑගැහුව වරදකාරී හැඟීම නෑ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...