මං ජනාධිපතිවරණයට ලෑස්තියි.. දින 60න් රට හදන විදිය කියන්නම්

තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඒ සඳහා වන තීරණය පොදු ජන පෙරමුණ විසින් ලබා ගත යුතු බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙර්මුණේ වෘත්තීය කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

“මම දේශපාලනයට එන්න සූදානම්. ලංකාවේ තියෙන ලොකුම දේශපාලන පක්ෂය තීරණය කරන්න ඕන කවුද ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා කියලා. මම ස්ටේජ් එකට ආවොත් ආර්ථිකය හදන වැඩපිළිවෙළ මම කියන්න ඕන. මං මේ දවස්වල ඒ වැඩපිළිවෙළ හදමින් ඉන්නවා. පොදු ජන පෙරමුණට භාරයි කවුද එන්නේ කියන එක තීරණය කරන එක. අපිට දවස් 60 ක් ඇති.ආර්ථිකය හදන හැටි පහැදිලි කරලා ඡන්දෙ දාන්නේ නැති ටිකත් මේ පැත්තට හරවගන්න”

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...