අගෝස්තු වෙද්දී මාළිමාවෙන් ලොකු පෙරළියක්.. බුද්ධි අංශත් හෙල්ලුණ නිවුස් එක

එළැඹෙන අගෝස්තු මාසයේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ මෙහෙයුම තවදුරටත් සක්‍රීය කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ මේ වන විට මාළිමාව වටා ඒකරාශි වී සිටින ජනතාව පාරට ගෙන්වා රට පුරා ජයග්‍රාහී මානසිකත්වයක් හදා පාවෙන ඡන්ද දායකයින් ද ග්‍රහණය කර ගැනීම ජාතික ජන බලවේගයේ සැලසුම වී ඇති බවයි.

මේ පිළිබඳ ඉහළම නායකයින් අතර දැඩි අවධානයක් යොමු වී ඇති අතර තවදුරටත් අවධානයෙන් සිටින ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි අවාසිදායක දේශපාලන වටපිටාවක ජනාධිපතිවරණය පවත්වයි ද හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද යන්න පිළිබඳ දැඩි සැකයක් පවතින බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...