මේ දිනවල අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උමා අසේනි ඕස්ට්‍රේලියානු ජනප්‍රිය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙකු වන හියු ශෙරිඩන් සමඟ ලබාගත් ඡායාරූප කිහිපයක් ඇයගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ බෙදාගෙන තිබෙනවා.
“ආදරය කිසිම හේතුවක්, සීමාවක්, දුරක් දන්නේ නැහැ. සදාකාලික ලෙස හැඳින්වෙන කාලයකට මිනිසුන් එකට ගෙන ඒම එහි එකම අභිප්‍රාය වේ”
“Love knows no reason, no boundaries, no distance. It has a sole intention of bringing people together to a time called forever.” ❤️🌹
යනුවෙන් ඇය ඊට කැප්ෂනයක් ද යොදා තිබෙනවා.
මොහාන් රාජ් මඩවල රචනා කරන ලද ලොවීනා පොත ද ඔවුන් එහි දී තේමාවක් ලෙස එක් කර ගෙන ඇති ආකාරය දැකගත හැකියි.
මේ ඒ සම්බන්ධ නිර්මාණ කටයුත්තක දී ලබා ගත් ඡායාරූප කිහිපයක් ද විය හැකියි.
කෙසේවෙතත් හියුට සමුදෙමින් උමා මෙහෙම සටහනකුත් අගේ එෆ්බී ගිණුමේ පළ කර තිබුණා.
Good-byes are only for those who love with their eyes. Because for those who love with heart and soul there is no such thing as separation. Instead of saying good-bye, I would rather sing ;
‘Keep smilin’, keep shinin’
Knowing you can always count on me for sure
That’s what friends are for
For good times and bad times
I’ll be on your side forever more
That’s what friends are for’ ❤️❤️❤️
WE LOVE YOU HOO BABY ❤️😘
BhuMi Wickramasinghe thanks for the captures ❤️
Bakes by sinda thanks for this amazingly yummy cake ❤️❤️








