ලංකාවේ නිවසකින් අමුතු හිසක් සහ කඳක් තියෙන සොම්බි සතෙක් හමුවේ.. වඳවී ගිය චුපක්‍රබාවෙක් දැයි සැකයක්

ලංකාවේ නිවසකින් සුනඛ හිසක් සහ පසු පස ප්‍රදේශය කැන්ගරුවකු ආකාරයේ දුර්ලභ සතෙක් වාර්තා වී තිබෙනවා.

එම නිවැසියන් එම සතා කුමන වර්ගයේ සතෙක් දැයි ෆේස්බුක් ඔස්සේ විමසා තිබුණා.

එයට අදහස් කළ ඇතැම් දෙනා මේ දැනට වඳවී ගොස් ඇති බව කියන නමුත් අවස්ථා කීපයක දී වාර්තා වී ඇති චුපක්‍රබා නම් සත්ව විශේෂය බවයි.

චුපකබ්‍රා යන්නෙහි තේරුම ස්පාඤ්ඤ භාෂාවෙන් “එළු උරා බොන්නා” යන්නයි.

ම් වාර්තා වලට අනුව, සත්වයා පිසාචයෙකු මෙන් ක්‍රියා කරන අතර ඔවුන්ගේ රුධිරය උරා බොමින් සතුන් මරා දමනු ලබනවා.

කෙසේවෙතත් තවත් අය මෙය රෝගයකට ගොදුරු වූ උරුලෑවෙක් හෝ කළවැද්දෙක් විය හැකි යැයි පිළිතුරු දී තිබෙනවා.

Latest News

error: Content is protected !!