නවසීලන්තයේ පූසන් මරණ තරගයක් අතරතුර පූසෝ 400 ක් මරා දමයි

නවසීලන්තයේ උතුරු කැන්ටබරි ප්‍රදේශයේ වාර්ෂික අරමුදල් රැස් කිරීමේ කොටසක් ලෙස තරගයක් අතරතුර බළලුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මරා දැමීම මතභේදයට තුඩු දී තිබෙනවා.

වැඩිම බළලුන් මරා දැමීම සහ විශාලතම බළලා අල්ලා ගැනීම සඳහා සහභාගිවන්නන්ට මුදල් ත්‍යාග පිරිනැමූ තරගය ලොව පුරා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ බළලුන්ට ආදරය කරන්නන් අතර කෝපයට හේතු වුණා.

නවසීලන්තය, වල් බළලුන්ගේ ගහණය පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස සිදුවීම සාධාරණීකරණය කළද, මෙම වසරේ වාර්තාගත ඝාතන සංඛ්‍යාව බරපතල සදාචාරාත්මක ගැටලුවක් මතු කර ඇති බවයි විරෝධය පළ කරන්නන් පවසන්නේ.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...