වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඝාතනය කෙරේ.. කේ සුජීවා තුවාල ලබා රෝහලේ

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් “ක්ලබ් වසන්ත” නමින් හඳුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරෙන් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

ජනප්‍රිය ගායිකා කේ සුජීවා මහත්මිය ද වෙඩි තැබීමේ සිදුවීමෙන් තුවාල ලැබූවන් අතර සිටින බව පොලිසිය ප්‍රකාශ කළා.

Latest News

error: Content is protected !!