විජය දේවරකොණ්ඩා ලංකාවේ

ලෝක ප්‍රකට මලයාලම් නළු විජය දේවරකොන්ඩා ලංකාවට පැමිණියා.

ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන VD 2 චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා සහභාගී වීමටයි.

ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු අද උදෑසන මහනුවර Earl’s Regenc Kandy හෝටල් පරිශ්‍රය වෙත පැමිණ සිටියේ මෙසේය.

Vijay Devarakonda arrives in Sri Lanka for ‘VD12’ Filming

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...