චිකාගෝ පන්නයේ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඝාතනය කළ CCTV දර්ශන නිකුත් වේ

චිකාගෝ පන්නයේ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඝාතනය කළ CCTV දර්ශන නිකුත් වේ

අතුරුගිරිය ප්‍රදේශයේ දී අද (08) උදෑසන ක්ලබ් වසන්ත නොහොත් වසන්‍ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනය කෙරුණ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශන මේවන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එම දර්ශනවල සටහන් වී ඇති ආකාරයට සුදු පැහැති කාරයකින් පැමිණෙන ගිනි අවි අතැති දෙදෙනෙක් සියලු දෙනා බලා සිටිය දී එම ස්ථානයට ඇතුළත් වී විනාඩි කිහිපයක් තුළ වෙඩි තබා එම ස්ථානයෙන් පිටව යන ආකාරය ද දැකගත හැකියි.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...