බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරයාටත් වඩා හයිලයිට් වුණු බිරිඳගේ ඇඳුම සහ කුඩය

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ගේ ජුලි 05 වෙනි දා ලන්ඩනයේ ඩවුනිං වීදියෙන් පිටත සිය සමුගැනීමේ කතාව සිදු කළ අවස්ථාවේ ඔහු අසළින් සිටි බිරිඳ අක්ෂාතාගේ ඇඳුම් විලාසිතාවට අන්තර්ජාලය ඔස්සේ මඩ ප්‍රහාර දියත් වෙමින් පවතී.

ඇය එම අවස්ථාවේ ඇඳ සිටියේ නිල් රතු සුදු මිශ්‍ර ඉරි විලාසිතාවේ ගවුමක් වන අතර එහි වටිනාකම පවුම් 42,000 ක් බව සඳහන් වෙනවා.

ඇතැම් අය ඇඳුමේ හැඩය,එහි වටිනාකම වැනි දේ පිළිබඳ දැඩි අවධානයක් දක්වා ඇති අතර ආකර්ශනය මුළුමනින්ම ඇය වෙත යාම නිසා අගමැතිවරයාගේ සමුගැනීමේ කතාව ද යට ගිය බවයි වාර්තා වන්නේ.

හිටපු අගමැති බිරිඳ අතේ ඒ මොහොතේ පැවති කලු පැහැති දිග කුඩයට ද කාගෙත් අවධානය හිමිවී තිබුණා.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...