කේ.සුජීවාට පැය හතරක සැත්කමක්.. ක්ලබ් වසන්තගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයේ

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් තුළ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ.සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඇයට පැය හතරක සැත්කමක් සිදු කළ බව ඔහු පවසා සිටියා.ඒ සඳහා වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වුණා.

අනතුරෙන් ඇගේ වම් පාදයට බරපතල තුවාල සිදුව ඇති බව සඳහන්.

මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසාන්ත නැමැත්තාගේ බිරිඳ හෝමාගාම රෝහලෙන් කළුබෝවිල රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඇගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳන් කරන්නේ.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...