ක්ලබ් වසන්ත සමීපව ඇසුරු කළ දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ යාළුවෝ මෙන්න..

වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පසු ගිය දා වෙඩි තබා ඝාතනය කළ සුරේෂ් වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ 2022 නොවැම්බර් 18 වැනි දින ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ දනු ඉන්නසිතම්බි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් සියයට 60කට වඩා තම මිතුරන් බව හෙළිකර තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ‘ක්ලබ් වසන්ත’ දේශපාලනඥයින් සමඟ සිටින ඡායාරූප කිහිපයක් මේ.

Latest News

error: Content is protected !!