මොළේ කල්පනා කර ගත් තීරණයක්.. වනිදු විස්සයි20 නායකත්වයෙන් ඉවත් වේ

වනිඳු හසරංග විස්සයි 20 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නාකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කළේ හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් උපාය මාර්ගවල දී ජාතික කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් රැඳී සිටින බවයි.

සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් වනිඳු මෙසේ සඳහන් කළා.

“ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම මගේ උපරිම උත්සාහය ලැබෙනු ඇති අතර, මම සෑම විටම මෙන් මගේ කණ්ඩායමට සහ නායකත්වයට සහය දෙමි.”

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...