ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක කාර්යාලයේ ඇඟේ නූල් පටක් නැතුව ඉද්දී ජලනිගේ අතටම මාට්ටු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැබිනට් අමාත්‍යවරයකුගේ පුතෙක් වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක කාර්යලයේ කාමරයක අනාචාරයේ හැසිරී ඇති අතර එය ජලනි ප්‍රේමදාසගේ අතටම හසුවී ඇතැයි වාර්තා වෙනවා.

පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේ පක්ෂ මහ ලේකම්වරයාගේ කාමරයේ රැය පහන් තුරු විදුලි පහන් දැල්වී තිබුණා.

විපක්ෂ නායක කාර්යාලයේ සේවකයකු එම විදුලි පහන් නිවීමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනිසි හැසිරීම දැක තිබෙනවා.

එම අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයට නිතර පැමිණෙන බව කියන තරුණියක් සමඟ අනාචාරයේ යෙදෙන ආකාරය එම සේවකයා සියැසින් දැක ඇති බව සඳහන්.

අන්ද මන්ද වූ සේවකයා පහළ මාලයට දිව ගොස් ඇති අතර එම අවස්ථාවේ ජලනි ප්‍රේමදාස ද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇති අතර සේවකයාගේ වෙනසක් දැක ඒ පිළිබඳ විමසා තිබෙනවා.

සේවකයාගෙන් පිළිතුරක් නොලැබූ තැන ජලනි ප්‍රේමදාස එම කුටිය දෙසට ගොස් ඇති බවත් එම අවස්ථාවේ ඔවුන් ඇඳුම් අඳිමින් සිට ඇති බවත් සිදුවීම ජලනිගේ අතේ මාට්ටු වී ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා සමඟ සිටි කාන්තාව ජලනිගේ මිතුරියක වන අතර ඇය එම මොහොතේම මේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දන්වා තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා ගම්පහ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර ප්‍රබල දේශපාලන පරපුරක පුරුකක් බව සඳහන් වෙනවා.

Latest News

More like this

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...
error: Content is protected !!