සැකකරුවන් මාධ්‍ය වෙත නිරාවරණය කිරීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු විධි පිළිබඳ නව චක්‍රලේඛයක්

පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍යවේදීන් වෙත නිකුත් කීරිමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු මහතා කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මාධ්‍ය වෙත නිරාවරණය නොකරන්නැයි එම චක්‍රලේඛයෙන් වැඩි දුර උපදෙස් ලබා දීමක් සිදුකර ඇතැයි වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!