අපේ අයියේ එක එක්කෙනා එවනවා.. අපි එනකල් බලාගන්න.. වසන්ත මිහිදන් කළ වෙලාවේ මාකඳුරේ මදූෂ්ගේ සොහොන ළඟ බැනරයක් තබා ගිහින්

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් තුළ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේ දී මිහිදන් කෙරුණා.

ඒ ඔහුගේ මව දරුවන් ඇතුළු ළඟම ඥාතීන් හා හිතවතුන්ගේ සහභාගීත්වයෙනි.

මේ අතර ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කිරීමට හේතුව බව පැවසෙන හිටපු පාතාල නායකයකු වන මාකඳුරේ මදූෂ් භූමිදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමිය ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කිරීමට ද කිසියම් කණ්ඩායමක් ක්‍රියා කර ඇති ආකාරය දැක ගන්නට ලැබුණා.

වසන්ත පෙරේරා අවසන් ගමන් යන අවස්ථාවේ සියලු දෙනාට දැක ගත හැකි ආකාරයෙන් ප්‍රදර්ශනය කෙරුණු බැනරයේ සටහන් කළ තිබුණ වැකිය මෙසේය.

“අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකල් බලාගන්න”

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!