ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි 20 හා එක්දින තරගාවලි කාලසටහනේ වෙනසක්: විස්සයි 20 තරගාවලිය ජූලි 27 ට කල් දැමේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියේ කාලසටහනෙහි වෙනස්කම් කිහිපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු විස්සයි20 තරගය පල්ලෙකැලේ හිදී ආරම්භ වන්නේ ජුලි 27 වැනිදාය. එය මීට පෙර ජුලි 26 ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

විස්සයි20 තරග තුන පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දීය.

එසේම අගෝස්තු 1 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ එක්දින තරගමාලාව එක් දිනකින් කල් දමා ඇති අතර එය අගෝස්තු 2 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙලින් අගෝස්තු 4 සහ 7 යන දිනවල පැවැත්වේ.

Latest News

More like this

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...

ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ...

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ඇරඹෙයි

රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු...
error: Content is protected !!